Home අද ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙයි

ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙයි

529
0

ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබෙනවා.

ඒ අනුව කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර ඇත.

එහි නව මිල රුපියල් 3,690කි.

කිලෝ 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,482කි.

කිලෝ 2.3ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 694ක් වන අතර එම සිලින්ඩරයක මිල රුපියක් 18කින් අඩුකර ඇත.

මෙම මිල අඩුකිරීම අද මධ්‍යම රාතියේ සිට ක්‍රියාත්මක බව එම සමාගම සඳහන් කරනවා.

Previous articleරට ගලවාගත් හැටි ජනපති පාර්ලිමේන්තුවට දැනුම්දෙයි – සමහර අයගේ ඇගේ ඉත්තෑවො දිව්වා
Next articleනිදහස් පක්ෂයට‌ තවත් අධිකරණ නියෝගයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here