Home අද ක්‍රිස් ඉල්ලා අස්වෙයි

ක්‍රිස් ඉල්ලා අස්වෙයි

25975
0

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, පෞද්ගලික හේතු මත ඔහු එම තීරණය ගෙන ඇති බවය.

ක්‍රිකට් ආයතනය නිකුත් කළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

May be an image of text

Previous articleචීන – ශ්‍රී ලංකා ණය ප්‍රතිකර්ම ගිවිසුම මෙන්න
Next article“රනිල් තමයි මිනිහා” – ප්‍රසන්න රණතුංග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here