Home අද උරුමයට බාධා කරන නිලධාරීන් ගැන මට කියන්න – ජනපති

උරුමයට බාධා කරන නිලධාරීන් ගැන මට කියන්න – ජනපති

1237
0

උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන කඩාකප්පල් කිරීමට උත්සාහ කරන නිලධාරීන් පිළිබඳ තොරතුරු වහාම ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් සහ මහජන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටී.

May be an image of 14 people and text

May be an image of one or more people, crowd and temple

සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහනෙහි අම්පාර දිස්ත්‍රික් උත්සවය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ඉඩම් උරුමය ලබා ගැනීමට ජනතාවට ඇති අයිතිය අහිමි කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවය.

May be an image of 5 people and text

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට අම්පාර වීරසිංහ ක්‍රීඩාංගණයේදී ජනපති ප්‍රධානත්වයෙන් පැවති ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා.

May be an image of 5 people, dais and text that says 'උරුමය உரித்து sỡ పరె రు'

May be an image of 4 people and dais

එහිදී සුදුසුකම්ලාභීන් 20,000ක් අතුරින් පුද්ගලයන් 1,758ක් වෙනුවෙන් සංකේතාත්මකව ඉඩම් ඔප්පු පිරිනැමුණි.

May be an image of one or more people and crowd

May be an image of 2 people, crowd, temple and text

Previous articleඅනුරගේ ජනපති සිහිනය අවසන්.! නවතම සමීක්ෂණයේ සියලු තොරතුරු මෙන්න
Next articleශ්‍රි ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here