Home අද දේශබන්දුට ස්ථාන මාරුවක්?

දේශබන්දුට ස්ථාන මාරුවක්?

3108
0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති බව වාර්තාවේ.

දේශබන්දු තෙන්කෝන් මහතා වසර 4 කට ආසන්න කාලයක් බස්නාහිර පළාත භාරව කටයුතු කළ අතර මෙම ඉල්ලීමට එකඟ වුවහොත් පොලිස් නායකත්වයේ විශාල පෙරළියක් සිදුවන සිදුවීමක් බවට එය පත්වනු ඇත.

පොලිස්පති ධූරය සම්බන්ධයෙන් කතාබහට ලක්වන තත්වයක් තුළ මෙලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මාරුකිරීමට ඉල්ලීම සුවිශේෂි වන අතර එමගින් පොලිස් ප්‍රධාන තනතුරු කිහිපයක්ම වෙනස්වීමට නියමිත බවටද ආරංචි මාර්ග සඳහන් කළේය.

Previous articleචීනය සිය ආර්ථිකය පූර්ණ වශයෙන් විවෘත කිරීමට සැරසේ
Next articleජනපති හරිත සංවර්ධනය සඳහා වු ඉහළ ‌පෙළේ නායකත්ව සමුළුව අමතයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here