Home අද ඡන්ද විමසීම පස්වරු 4ට අවසන් – ඡන්දය භාවිතය සමස්තයක් ලෙස සියයට...

ඡන්ද විමසීම පස්වරු 4ට අවසන් – ඡන්දය භාවිතය සමස්තයක් ලෙස සියයට 50 ඉක්මවයි

142
0

ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා තවත් ඉතිරිව ඇත්තේ පැයකටත් අඩු කාලයක් පමණයි.

කෙසේවෙතත් මැතිවරණ කොමිෂමේ සභාපති ආර්.එම්.එල්.ඒ.රත්නායක කියා සිටියේ එම අවස්ථාව වනවිට ඡන්දපලේ සිටින සියලු ඡන්ද දායකයින්ට ඡන්දය දැමීම සදහා අවස්ථාව ලබාදෙන බවයි.

මේ අතර, ජනාධිපතිවරණයේ ඡන්දය භාවිත කිරීම මේ වනවිට සමස්තයක් ලෙස සියයට 50 ඉක්මවා ඇති බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ප්‍රකාශ කළේ.

දිස්ත්‍රික්ක කිහිපයක දහවල් 2 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය පහතින් දැක්වෙයි.

ගම්පහ – 52%,
යාපනය – 35%,
මුලතිව් – 46%,
වවුනියාව – 51%,
මන්නාරම – 40%,
බදුල්ල – 40%,
රත්නපුර – 58%,
කෑගල්ල – 49%,
මඩකලපුව – 23%,
ත්‍රිකුණාමලය – 51%

කොළඹ – 60%,
ගම්පහ – 62%,
කළුතර – 60%,
නුවරඑළිය – 70%,
ගාල්ල – 61%,
මාතර – 64%,
හම්බන්තොට – 60%,
මන්නාරම – 60%,
බදුල්ල – 59%,
රත්නපුර – 60%,
කෑගල්ල – 60%,
අම්පාර – 60%,
ත්‍රිකුණාමලය – 55%,
පුත්තලම – 57%,
මොනරාගල – 65%,
අනුරාධපුර – 70%

Previous articleජනපතිගෙන් අතිවිශේෂ ගැසට්ටුවක්
Next articleඇඳිරි නීතිය පනවන්න සූදානම්?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here