Home අද මැතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම අද දහවල් 12 ට අවසන් !

මැතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම අද දහවල් 12 ට අවසන් !

10
0

පළාත් පාලන ආයතන ජන්ද විමසීමේ ඇප මුදල් තැන්පත් කිරීම අද (19) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඇප තැන්පත් කිරීම සිදු කරන අතර ඊයේ වනවිට පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසකින් ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිසම සදහන් කරයි

Previous articleපුංචි ඡන්දෙට පළපුරුදු ජනප්‍රිය අපේක්ෂකයෝ හිඟවෙලා – පක්ෂ රැසක් අර්බුදයක
Next articleමාස 09 කට පසු සනී සහ බුච් නිරුපද්‍රිතව පෘථිවියට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here