Home අද මාසෙන් දෙකෙන් මේක තමයි යුක්තිය කියලා පෙන්නන්න අපිට බෑ – අප්‍රේල් 21...

මාසෙන් දෙකෙන් මේක තමයි යුක්තිය කියලා පෙන්නන්න අපිට බෑ – අප්‍රේල් 21 පෙළපාලියට මමත් එනවා – ඇමති මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන

373
0

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පීඩාවට පත් වූවන්ට මාසයක් හෝ දෙකක් ඇතුළත යුක්තිය ඉටු කිරීමට නොහැකි බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (17) පාර්ලිමේන්තුවේ පැවතිඅයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි .

‘පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පීඩාවට පත් වූවන්ට මාසයක් හෝ දෙකක් ඇතුළත යුක්තිය ඉටු කිරීමට නොහැකියි. අපි මේ කාරණය තේරුම් ගත්තේ අපි රජය භාරගත් පසුවයි. කෙසේ වෙතත් අපි මේ මාසයේ යමක් කිරීමට අපේ උපරිමය කරනවා’

යුක්තිය ඉල්ලා පෙළපාලි යා යුතු බවත් පසුගිය වසර වලදී මෙන් මේ වසරේදී තමාද එම පෙළපාලි වලට එකතුවන බවද අමාත්‍යවරයා කියා සිටියා.

අනුරගේ ආණ්ඩුවට විරුද්ධව කාදිනල් පාරට බහින්න සැරසෙයි.!

Previous articleතැපැල් වර්ජනය තවදුරටත් – පරිපූරක වෛද්‍ය වෘත්තිකයිනුත් වර්ජනයක් අරඹයි
Next articleනවසීලන්ත – ශ්‍රී ලංකා තෙවන 20-20 තරඟය අත්හැර දමයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here