Home අද අද අලුයමත් වෙඩි තැබීමක්

අද අලුයමත් වෙඩි තැබීමක්

20
0

අද (17) අලුයම් කාලයේ මිදිගම පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

වෙඩි තැබීමෙන් නිවසේ ඉදිරිපස ජනේලයකට සහ බිත්තියට වෙඩි පහරවල් කිහිපයක් වැදී ඇති බව පොලීසිය පවසයි.

ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Previous articleදේශබන්දුගේ පෙත්සමේ තීන්දුවට පැය 24යි : පොලිසිය එවූ නිවේදනයට බරපතළ චෝදනාවක් !
Next articleපුංචි ඡන්දයේ නාම යෝජනා භාර ගැනීම අද (17) සිට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here