Home අද පළාත් පාලන ජන්දයේ නාම යෝජනා කැන්සල් වෙන්නේ මෙහෙමයි !

පළාත් පාලන ජන්දයේ නාම යෝජනා කැන්සල් වෙන්නේ මෙහෙමයි !

25
0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකර පිළිබඳව මැතිවරණ කොමිසම විසින් අද (16) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ගේ අත්සනින් නිකුත්කර ඇති එම නිවේදනයේ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකාර 11ක් දක්වා ඇත.

යම් කිසි අපේක්ෂකයෙකු නාමයෝජනා පත්‍රයේ අත්සන් කර නොතිබීම මගින් එම අපේක්ෂකයාගේ නම නාමයෝජනා පත්‍රයෙන් ඉවත් විය යුතු බවත් මෙම නම සඳහා වෙනත් නමක් ආදේශ කිරිමට හිමිකමක් නොමැති බවත් එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

තවද අපේක්ෂකයා වෙනුවෙන් තැන්පත් කළ ඇප මුදල් රාජසන්තක වන බවද එම නිවේදනයේ සඳහන් වේ.

අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

Previous articleබටලන්ද ජවිපෙට පාරාවළල්ලක් වෙයි : මිනිත්තු 5න් රනිල් බටලන්දේ සියල්ල හෙළිකරයි !
Next articleරට කැළඹූ වැලිගම W 15 හෝටලයේ වෙඩි තැබීම : සෙසු සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට හේතු හෙළිවෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here