Home අද අපි විද්‍යාත්මකව ගණින්න හදන්නේ රනිල් හදපු රිලව් – මාලිමා මන්ත්‍රී මහාචාර්ය එල්.එම්....

අපි විද්‍යාත්මකව ගණින්න හදන්නේ රනිල් හදපු රිලව් – මාලිමා මන්ත්‍රී මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම

139
0

සත්ව සංගණය බොහෝ දෙනාට විහිළුක් වුව ද එය ලොව පුරා භාවිත කරන විද්‍යාත්මක ක්‍රමවේදයක් බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යේෂ්ඨ මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම මහතා පවසයි.

ඔහු පෙන්වා දුන්නේ, රිලවෙකුගේ ආයු කාලය අවුරුදු 20ක් බවත් දැන් රටේ සිටින්නේ රනිල් වික්‍රමසිංහ ඇතුළු පහුගිය ආණ්ඩු විසින් හැදූ රිලවු බවයි.

මෙම මැදිහත් වීම අවුරුදු 12කට පෙර සිදුකළා නම් අද රිලා ප්‍රශ්නයක් මතු නොවන බව ද ජ්යෙෂ්ඨ මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම මහතා අවධාරණය කළේ පාර්ලිමේන්තුව අමතමිනි.

Previous articleමාලිමාවම විහිළුවක් වෙලා : කතානායක ජගත්ට රන්වල තවමත් කතානායක ලු !
Next articleවිශ්‍රාම ගිය බූස්ස බන්ධනාගාර අධිකාරිට නිවසටම ගිහින් වෙඩි තියලා !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here