Home අද මාලිමාවම විහිළුවක් වෙලා : කතානායක ජගත්ට රන්වල තවමත් කතානායක ලු ...

මාලිමාවම විහිළුවක් වෙලා : කතානායක ජගත්ට රන්වල තවමත් කතානායක ලු !

181
0

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක විසින් අගමැති හරිනි අමරසූරිය වෙතින් විමසන ලද ප්‍රශ්නයකට මැදිහත් වෙමින් වත්මන් කතානායක ජගත් වීරසිංහ හාස්‍යට බඳුන්ව තිබේ.

ඊට අදාළ සිදුවීම ඊයේ (12) පාර්ලිමේන්තුවේදී සිදුවිය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක අගමැති හරිනි අමරසූරිය වෙතින් විමසා සිටියේ දේශපාලඥයන් පාසල් වල උත්සව සඳහා සහභාගී කර නොගැනීම වෙනුවෙන් අධ්‍යාපන බලධාරින්ට දැනුම්දී ඇති නීතිය දැන් වෙනස්වී ඇත්ද , ඒ සඳහා අවස්ථාව තිබෙන්නේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට පමණ ද සහ අශෝක රන්වල පාතේගම පාසලේ උත්සාහයකට සහභාගීව ඇත්තේ කෙසේද යනුවෙනි.

එවැනි නීතියක් නොමැති බවට අග්‍රාමාත්‍යවරිය පිළිතුරු ලබාදුන් පසුබිමේ, කතානායක ජගත් වික්‍රමසිංහ පවසා සිටියේ
” කතානායකවරයා එම උත්සවය සඳහා සහභාගි වී ඇත්තේ ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා ලෙස මිස දේශපාලන පක්ෂයක නියෝජිත ලෙස නොවේ” කියමිනි.

නමුත් මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේ අශෝක රන්වල මේ වන විට හිටපු කතානායකවරයා මිස ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා වන කතානායකවරයා නොවන බවයි

Previous articleඡන්දය ප්‍රකාශ කිරීමට විද්‍යුත් යන්ත්‍රයක් !
Next articleඅපි විද්‍යාත්මකව ගණින්න හදන්නේ රනිල් හදපු රිලව් – මාලිමා මන්ත්‍රී මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here