Home අද පාසල් නිවාඩුව එළඹෙන සිකුරාදා(14) ආරම්භ වේ !

පාසල් නිවාඩුව එළඹෙන සිකුරාදා(14) ආරම්භ වේ !

21
0

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු කාලය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පළමු පාසල් වාරයේ පළමුවන අදියර එළැඹෙන 14 වැනි සිකුරාදා දිනෙන් අවසන් වන බව එම නිවේදනයේ සඳහන්කර තිබේ.

එමෙන්ම පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 01 වැනි අඟහරුවාදා දින ආරම්භ වීමට නියමිත බවත් එම නිවේදනය මගින් වැඩිදුරටත් දැනුම්දී තිබේ

Previous articleසැකකරු අත්අඩංගුවට ගත්තද වර්ජනය අඛණ්ඩව – GMOA
Next articleදේශබන්දු සොයා CID ය සාගලගේ මොරවක කාර්යාලය පීරයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here