Home අද දේශබන්දු හොයාගන්න පොලිසිය ජනතා සහාය පතයි : තොරතුරු තියෙනවා Will be arrested...

දේශබන්දු හොයාගන්න පොලිසිය ජනතා සහාය පතයි : තොරතුරු තියෙනවා Will be arrested – නියෝජ්‍ය ඇමති කියයි !

91
0

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මේ බව සඳහන් කර සිටියේ අද (06) සහභාගී වූ මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

කෙසේ වුවත් ඊයේ (05) ජාතික රූපවාහිනීයේ “මහජන දිනය” වැඩසටහනට එක්වෙමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල පවසා සිටියේ මෙවැන්නකි.

“දැනට දේශබන්දු පැනලා ඉන්නවා. අර කාන්තාව අතුරුදහන් වෙලා ඉන්නවා. ඒ අයගේ තොරතුරු තියෙනවා. ඔහොම ඉන්න කියන්න. යම් සීමිත කාලයක් ඇතුලේ තියෙන තොරතුරු මත will be arrested”

Previous articleඉඩම් වංචාව සම්බන්ධයෙන් මර්වින්ට අමතරව තවත් 06 ක් අත්අඩංගුවට
Next articleහිටපු ජනපතිවරුන් විදෙස් සංචාර සඳහා වැයකළ මුදල් හෙළිදරව් කළ ආකාරය ගැන මෛත්‍රී දුකෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here