ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ මහත්මිය අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී රුපියල් ලක්ෂ 5ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කර තිබේ.
කඩුවෙල අධිකරණය විසින් මෙම ඇප නියෝගය නිකුත්කර තිබේ.
මුදල් විශුද්ධිකරණය සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ ඇය අත්අඩංගුවට ගනු ලැබිණ.