Home අද නියෝග පැහැරහැරි නීතිපති දෙපාර්තමේන්තුවට අධිකරණයෙන් යළි නියෝග !

නියෝග පැහැරහැරි නීතිපති දෙපාර්තමේන්තුවට අධිකරණයෙන් යළි නියෝග !

52
0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාලව 2024 අගෝස්තු මාසයේදී නිකුත් කළ ඇතැම් අධිකරණ නියෝග නීතිපති දෙපාර්තමේන්තුව සහ ජාතික පොලිස් කොමිසම ක්‍රියාත්මක කර නැති බව අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයේදී අනාවරණය වී තිබේ.

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරියගෙන් කරුණු විමසා අදාල නියෝග ක්‍රියාත්මක කර ලබන මැයි 08 වන දිනට පෙර ඒ ගැන අධිකරණය දැනුවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඒ.එච්.එම්.ඩී.නවාස්, අර්ජුන ඔබේසේකර සහ සම්පත් බී අබේකෝන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණි

Previous articleසමන් රත්නායකගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
Next articleවැලිගම වැඩ බලන OIC ට ඇප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here