Home අද හරිනිට තවත් තනතුරක් ! අදදේශපාලනදේශීය හරිනිට තවත් තනතුරක් ! By staff writer - February 24, 2025 20 0 FacebookTwitterPinterestWhatsApp අගමැති හරිනි අමරසූරිය ශ්‍රී ලංකා කියන්නේ උසස් නිලතල කාරක සභාවේ සභාපති ලෙස පත්කරගෙන ඇත. පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාවේ සභාපති ධූරය සඳහා අගමැතිවරිය නම් කර තිබෙන්නේ, සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසිනි.