මිද්දෙනිය ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද (21) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව සඳහන් කළේය.
සැකකරුන් අද පෙරවරුවේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ