Home අද පානදුර ග්‍රිඩ් උපපොළට වඳුරෙක් පැනලා නෑ !

පානදුර ග්‍රිඩ් උපපොළට වඳුරෙක් පැනලා නෑ !

463
0

රට පුරා විදුලිය බිඳ වැටී තිබෙන්නේ පානදුර ග්‍රිඩ් උපපොළේ වඳුරෙකු ගැටීමෙන් යයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසුවද ඊට හාත්පසින් වෙනස් කතාවක් එහි ආරක්ෂක නිලධාරියා පවසයි.

ඔහු සඳහන් කරන ආකාරයට අද පානදුර ග්‍රිඩ් උපපොළේ සිදුවූ විදුලිය බිඳවැටීමට හේතුව වඳුරෙකු පැනීම නොවේ.

ඔහු පවසන ආකාරයට ඇතැම් දිනවල  වඳුරන් නිසා විදුලිය බිඳවැටීම් සිදුවන නමුත් ඒ පානදුර ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට පමණි. එයද සුපුරුදු අලුත්වැඩියාවෙන් පසුව යථාතත්ත්වයට පත්වෙයි.

මේ සම්බන්ධව වන වීඩියෝවක් මෙතනින්

Previous articlePMD⁩ හෝදන්න ගිය Factcrescendo පවා පච වෙයි : දෙගොල්ලන්ම වෘත්තීයභාවය කෙළෙසාගනියි !
Next articleරටටම විදුලිය නැතිවීමට හේතුව වඳුරාද? පසුගිය රජයද..? – ඇමැති හෙළිකරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here