Home අද රෑට එළියට බහින්න එපා – සුද්දියො ඇඟේ හැප්පෙන්න පුලුවන් – ඇමතිගෙන් ජනතාවට උපදෙස්!

රෑට එළියට බහින්න එපා – සුද්දියො ඇඟේ හැප්පෙන්න පුලුවන් – ඇමතිගෙන් ජනතාවට උපදෙස්!

345
0

ජාතික ජනබලවේගය පක්ෂය රටේ බලය ගෙන පළමුව ආර්ථිකය ස්ථාවර කළ බවත් සංචාරක ව්‍යාපාරය හැදූ බවත් නියෝජ්‍ය ඇමති නලින් හේවගේ පවසයි.

මේ වසරේ පමණක් සංචාරක මිලියන 3ක් ගෙන්වන බවත් සුද්දියෙක් ඇඟේ හැපීමට ඉඩ ඇති බැවින් රාත්‍රියේ එළිපහළියට නොබසින ලෙසත් ඔහු ජනතාව දැනුවත් කර සිටියේය.

නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මේ බව සඳහන් කර සිටියේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගය පක්ෂයේ ජනහමුවක් අමතමිනි.

තමන් බාරගත්තේ මහා ප්‍රපාතයකට වැටෙන බස් එකක් වැනි මහා අවධානම් රටක් බවත් එවැනි බස් රථයක රියදුරු අසුනේ කිසිවෙකු අසුන් නොගන්නා නමුත් අනුර සහෝදරයා බාරගත්තේ එවැනි රටක් බවත් එහිදී ඔහු සඳහන් කළේය.


Previous articleචාමර අප්‍රේල් මස 21 දක්වා බන්ධනාගාරයට!
Next articleලංකාවේ විදෙස් සංචිත ඉහලට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here