Home අද දේශබන්දුට හැංගෙන්න උදව් කළ අයෙකුට ඇප !

දේශබන්දුට හැංගෙන්න උදව් කළ අයෙකුට ඇප !

33
0

බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට සැඟවී සිටීමට සහාය වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් අයෙකු ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.

ඒ අනුව අත්අඩංගුවට ගත් එම තැනැත්තා රුපියල් ලක්ෂ 10 ක් වූ ශරීර ඇප ඇපයක් මත මුදා හැරීමට නියෝග කර තිබේ.

එමෙන්ම සිද්ධියට සහාය දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතව ඇති බවද වාර්තා වෙයි

Previous articleමන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ ඝාතනය : හද කම්පා කරවන පුවතක් !
Next articleවැලිගම W15 හෝටලයේ වෙඩි තැබීමේ සිද්ධිය : හිටපු ඇමතිව CID කැඳවලා !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here