Home අද 2024 වසරේ වඩාත් ජනගත ටෙලි නාට්‍ය නිළිය – රයිගම් ටෙලීස් 2024

2024 වසරේ වඩාත් ජනගත ටෙලි නාට්‍ය නිළිය – රයිගම් ටෙලීස් 2024

50
0

2024 රයිගම් ටෙලීස් සම්මාන ප්‍රධානොත්සවයේදී වඩාත් ජනගත ටෙලි නාට්‍ය නිළිය ලෙස සම්මානය මිෂෙල් දිල්හාරා දිනා ගනු ලැබීය.

ඒ මේ වනවිට කොළඹ ශ්‍රැංගිලා හෝටලේ පැවැත්වෙන රයිගම් ටෙලීස් 2024 සම්මාන ප්‍රධානොත්සවයේදීය.

Previous article2024 වසරේ වඩාත් ජනගත ටෙලි නාට්‍ය නළුවා
Next articleවසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය – රයිගම් ටෙලීස් 2024

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here