Home අද අපේ අම්මාට සොරි.Com ශ්‍රී ලංකාවේ පළවෙනි ඩයමන්ඩ් Play Button එක Wild Cookbookට

අපේ අම්මාට සොරි.Com ශ්‍රී ලංකාවේ පළවෙනි ඩයමන්ඩ් Play Button එක Wild Cookbookට

165
0

Wild Cookbook YouTube නාලිකාව Subscribe මිලියන දහයේ සීමාව අද පසුකර තිබෙනවා.

මෙය වාර්තා අතරට එක් වන්නේ මෙරට YouTube නාලිකාවක් මිලියන 10 සීමාව පසුකර ගිය පළමු අවස්ථාව ලෙසයි

එම සීමාව පසු කිරීමත් සමඟ Diamond Play Button එකක් ලබාගත් පළමු ලාංකී​ය YouTube නාලිකාව ලෙසද Wild Cookbook වාර්තා අතරට එක් වනවා.

Previous articleපුළුවන්නම් මාලිමාව කරන බවට පොරොන්දුවී නොකර සිටි වැඩ කියන්න : එරංග විපක්ෂය තිගස්සවයි !
Next articleහැංගිලා හිටපු දේශබන්දුට සහාය දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here