Home අද පුළුවන්නම් මාලිමාව කරන බවට පොරොන්දුවී නොකර සිටි වැඩ කියන්න : එරංග විපක්ෂය...

පුළුවන්නම් මාලිමාව කරන බවට පොරොන්දුවී නොකර සිටි වැඩ කියන්න : එරංග විපක්ෂය තිගස්සවයි !

101
0

ජාතික ජන බලවේගය කරන බවට පොරොන්දු වී නොකර සිටි වැඩ හැකි නම් කියනා ලෙස විපක්ෂයට අයිභියෝග කරන බව නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර පවසයි.

ජනතාව තම ආණ්ඩුවට බලය ලබා දී ඇත්තේ මාස හැටකට බවත් ඒ සඳහා වන ශක්තිමත් ආරම්භයක් මේ වන විටත් ආණ්ඩුව ගෙන ඇති බවත් ඔහු සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

ඉදිරි පළාත් පාන මැතිවරණයෙන්ද ජාතික ජන බලවේගය ඉහළින්ම ජයග්‍රහණය කරවීමට ජනතාව පෙළ ගැසී සිටින බවද එහිදී ඔහු පැවසීය.

එබැවින් විපක්ෂයට පෙන්වා දෙන්නට වැරැද්දක් නැතුව වොයිස් කට් දේශපාලනයක නිරත වන බවද ඔහු කියා සිටියේය .

Previous articleමහනුවර හේවාහැට රිලවුන්ට දූපතක් සූදානම් : වරදින්න හේතුවක් නෑ – මනුවර්ණ
Next articleඅපේ අම්මාට සොරි.Com ශ්‍රී ලංකාවේ පළවෙනි ඩයමන්ඩ් Play Button එක Wild Cookbookට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here