මියන්මාරයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එහි ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 7.7ක් ලෙසයි.
මධ්‍යම මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් භූ කම්පනය හටගෙන ඇති අතර එහි ප්‍රබලත්වය තායිලන්තයේ බැංකොක් නුවරටත් දැනී ඇති බවදවිදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි