Home අද පුංචි ජන්දයේ තැපැල් ජන්දයට දින නියම වෙයි !

පුංචි ජන්දයේ තැපැල් ජන්දයට දින නියම වෙයි !

50
0

එළැඹෙන මැයි මස 6 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා දින නියම කර තිබේ.

ඒ අනුව අප්‍රේල් මස 22,23 සහ 24 දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට දින නියම කර තිබේ.

ඒ අනුව පළාත් පාලන ආයතන 339 හි තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අප්‍රේල් මස 7 වන දින එක් එක් දිස්ත්‍රික් ලේකම් කාර්යාවල දී සිදුකරන බව මැතිවරණ කොමිසම දැනුම්දී සිටියි.

ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු දින  පහත දැක්වෙයි.

 

Previous articleඇමෙරිකානු තානාපතිනිය ජුලි චන්ග් එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට!
Next articleඇමති බිමල් යටතේ සිටි තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here