Home අද පාර්ලිමේන්තු වටරවුම උණුසුම් වෙයි – රැකියා විරහිත උපාධිධාරීන් සහ පොලිසිය අතර උණුසුම්...

පාර්ලිමේන්තු වටරවුම උණුසුම් වෙයි – රැකියා විරහිත උපාධිධාරීන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්

40
0

රැකියා විරහිත උපාධිධාරීන් මේ වනවිට පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසන්ධියේ විරෝධතාවයක නිරතවෙමින් සිටී.

විරෝධතාව හේතුවෙන් උපාධිධාරීන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවද වාර්තා වෙයි.

විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයට ඇතුලු වීමට උත්සහ දැරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ

මොවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වන්නේ පසුගියදා එම ප්‍රදේශයේ විරෝධතා පැවැත්වීමට එරෙහිව අධිකරණ නියෝගයක් ද ලබා දී ඇති පසුබිමකයි.

Previous articleමධ්‍යම තැපැල් හුවමාරුවේ කෝටි ගාණක මත්ද්‍රව්‍ය !
Next articleඉල්ලා අස්වුණේ නෑ : මාරුවක් ඉල්ලුවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here