Home අද දේශබන්දු ඉන්නතැන දන්නවා කියා මම කිව්වේ නෑ : වටගල කියයි !

දේශබන්දු ඉන්නතැන දන්නවා කියා මම කිව්වේ නෑ : වටගල කියයි !

236
0

දේශබන්දු තෙන්නකෝන් හෝ සෙව්වන්දි ඉන්න තැන දන්නවා කියා තමන් කියා නැති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල පැවසීය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ගේ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

තමන් සඳහන් කර සිටියේ දේශබන්දු සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වන බව යැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය .

Previous articleඉල්ලා අස්වුණේ නෑ : මාරුවක් ඉල්ලුවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක !
Next articleහීත්‍රෝ ගුවන්තොටුපොළ වැසෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here