Home අද චීනයෙන්, කැනේඩියානුවන් 04 කට මරණ දඬුවම !

චීනයෙන්, කැනේඩියානුවන් 04 කට මරණ දඬුවම !

36
0

චීනය විසින් මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරුවන් වූ කැනේඩියානු ජාතිකයින් සිව්දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔවුන් සියලු දෙනාම ද්විත්ව පුරවැසිභාවය සහිත පිරිස් බව වාර්තා වේ.

චීනය මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනු ලැබුව ද විදේශිකයින් සඳහා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම දුර්ලභ අවස්ථාවක් ලෙස සලකනු ලබන බව විදෙස් වාර්තාවල දක්වා තිබේ.

මේ අතර ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මේ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

Previous articleමාලිමාවේ තවත් බොරුවක් පත්තු වෙයි “ඔබතුමාලට වැඩපිළිවෙලක් නෑ. හැමදාම බොරුවෙන් දුවන්න බෑ” සිරි සමන්ත බද්‍ර හිමිගෙන් බොරු කී මන්ත්‍රීට දොස්
Next articleඅධ්‍යාපන අමාත්‍යාංශය වසා දැමෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here