Home අද පරණ බස් එකක් හදලා ධාවනයට එක්කරයි : විවෘත කිරීමට නලින් හේවගේ යයි...

පරණ බස් එකක් හදලා ධාවනයට එක්කරයි : විවෘත කිරීමට නලින් හේවගේ යයි !

62
0

අම්බලන්ගොඩ ඩිපෝව විසින් ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථයක් සේවකයන් එක්වී නැවත ධාවනය සඳහා ප්‍රතිසංස්කරණය කර ඇති අතර නියෝජ්‍ය ඇමති නලින් හේවගේ ගේ ප්‍රධානත්වයෙන් එය ධාවනය සඳහා එක්කර තිබේ.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ සිදු කරන වැඩසටහනට සමගාමීව මෙය සිදුකළ බවද වාර්තා වෙයි.

ලක්ෂ 12,ක මුදලකට විට්ස් මෝටර් රථයක් මිලදී ගැනීමට අවස්ථාව සැලසීමේ පොරොන්දුව කඩවීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න ට අපහාස කිරීම හමුවේ නලින් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය සමයේ සමාජයේ අවධානය ලැබ සිටියේය

Previous articleඅත්අඩංගුවට ගත්තේ සැබෑ වෙඩික්කරුද? – ගනේමුල්ලේ සංජීව ඝාතනය ගැන විශේෂඥ නිර්දේශයක් ලබාගැනීමට පියවර
Next articleරිලවුන්ට ගැලවිල්ලක් නැති වෙයි : රට පුරා රිලා සංගණනයක් සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය සැරසෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here