Home අද ආදරවන්තයින්ට පොලීසියෙන් ආදරණීය මතක් කිරීමක්

ආදරවන්තයින්ට පොලීසියෙන් ආදරණීය මතක් කිරීමක්

35
0

හෙට (14) දිනට යෙදී ඇති ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය මඟින් සිය නිළ
ෆේස්බුක් ගිණුම ඔස්සේ දැනුවත් කිරීමක් සිදුකර තිබේ.

‘ආදරවන්තයින්ගේ දිනයට කලින් ආදරණීය මතක් කිරීමක්’යනුවෙන් එය පළ කර ඇති අතර
එම දැනුම්දීමෙහි කාන්තාවකට යම් හිංසනයක් සිදුවුවහොත් දැනුම්දීම සඳහා 109 යන දුරකතන අංකය සඳහන් කර තිබේ.

No description available.

Previous articleනීතිපති රැක ගැනීමට නීති නිලධාරීන් පෙරට !
Next articleසුළං බලාගාර ව්‍යාපෘතියෙන් අදානි ඉවත් වෙයි ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here