Home අද බස් වර්ජනයක් අත ළඟයි – වගකීම ආණ්ඩුවටයි පොලිසියටයි – බස් ගැමුණු කියයි

බස් වර්ජනයක් අත ළඟයි – වගකීම ආණ්ඩුවටයි පොලිසියටයි – බස් ගැමුණු කියයි

203
0

දැනට තිබෙන තත්වය අනුව බස් වර්ජනයක් බොහෝ විට නුදුරේදීම ඇති විය හැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස්හිරථ මියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

Talks Hub Youtube නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

වත්මන් ආණ්ඩුව සහ පොලිසියේ ක්‍රියා මාර්ගය හේතුවෙන් එලෙස වර්ජනයකට යාමට ඉඩ ඇති බවත් එමඟින් මගී ජනතාවට ඇතිවන අපහසුව පොලිසිය සහ වත්මන් ආණ්ඩුව බාරගතයුතු බවත් ඒ මහතා කියා සිටියා.

Previous articleඅගමැතිනියගෙන් ප්‍රශ්න අහන්න හෙට විනාඩි 30ක්!
Next articleඅස්වැසුම ප්‍රතිලාභීන් නොවන පවුල්වල ළමුන්ටත් 6,000 දීමනාව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here