Home අද ලොව වයස්ගතම මිනිසා මිය යයි

ලොව වයස්ගතම මිනිසා මිය යයි

10
0

ලෝකයේ වයස්ගතම මිනිසා ලෙස මේ වන විට ගිනස් වාර්තාවට හිමිකම් කියන මහා බ්‍රිතාන්‍යයේ ජෝන් ඇල්ෆ්‍රට් ටෙනිස්වුඩ් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජිවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස 112කි. පසුගිය අප්‍රේල් මාසයේදි ජෝන් ඇල්ෆ්‍රට් ටෙනිස්වුඩ් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා පොතට එක්වුයේ එතෙක් එම වාර්තාවට හිමිකම් කියු වයස අවුරුදු 114ක් ව සිටි වෙනිසියුලානු ජාතික ජුවාන් වුවන් මිය යාමෙන් අනතුරුවයි.

ලෝක ප්‍රසිද්ධ ටයිටැනික් නෞකාව මුහුදුබත් වූ 1912 වසරේ අගෝස්තු මස 26 වනදා ජෝන් ඇල්ෆ්‍රට් ටෙනිස්වුඩ් උපත ලබා තිබේ.

Previous articleශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කරයි : අලුත්ම නිවේදනය මෙන්න
Next articleආපදා තත්ත්වයෙන් 04 ක් මරුට – 230,743 කට පීඩා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here