Home අද ආණ්ඩුවේ මන්ත්‍රීවරු 92ක් ජනපති රනිල් සමග

ආණ්ඩුවේ මන්ත්‍රීවරු 92ක් ජනපති රනිල් සමග

1117
0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් ඉදිරි ජනාධිපතිවරණයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බව මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තහවුරු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කලේය.

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමග  විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විය.

ඒ සඳහා අද (30) දින ප.ව. 5.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සියලුම මන්ත්‍රීවරුන්ට අනිවාර්යයෙන්ම පැමිණෙන ලෙස ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා දැනුම් දී  තිබුණි

Previous articleකංචන සහ අලි සබ්රිගේ පූර්ණ සහාය රනිල්ට
Next articleමට ආරාධනා කළා. මම ගියා – හෙද සමුළුවේ නීති විරෝධී වැඩක් වුණේ නෑ – අනුර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here