Home අද මට රාජයෝගයක් තියෙනවා – චරිත් අබේසිංහ

මට රාජයෝගයක් තියෙනවා – චරිත් අබේසිංහ

2176
0

රංගන ශිල්පී චරිත් අබේසිංහ මහතාට රාජයෝගයක් ඇතිබව පවසමින් දේශපාලනයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව පවසා තිබේ

සමගි ජනබල වේගයේ පක්ෂ මුලස්ථානය ඉදිරිපිට සිටිමින් ඔහු සිය ඡායාරූපයක් සමාජ මාධ්‍යවෙත මුදාහැර තිබේ.  එමෙන්ම සතිඅන්තර පුවත්පතකට අදහස් දක්වමින්ද “මට රාජයෝගයක් තියෙනවා” යනුවෙන් හෙතෙම පවසා ඇත. එමෙන්ම චරිත් අබේසිංහ මහතාගේ දෛවඥයා මේබව තමන්ට පවසා ඇත්තේ බොහෝ කාලයකට පෙර බවද හෙතෙම පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මේවනවිට නිර්මාණය වී ඇති අතර “හැම නළුවෙකුටම දේශපාලනය කරන්න බැහැ. ඒ නිසා කරන දෙයක් පරිස්සමෙන්” යනුවෙන් අදහස් පළවෙමින් තිබේ

Previous articleජනතාවගේ නොවිසඳුන ප්‍රශ්න විසඳීමට නම් එක් ආර්ථික ක්‍රමයක් අනුව රට ඉදිරියට ගෙන යා යුතුයි – ජනපති.
Next articleVcare Skin Clinic හා වෛද්‍ය ප්‍රමිලා රණසිංහ BWIO හා Asia Miracle සම්මාන දිනයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here