Home අද සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වෙයි

සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වෙයි

18
0

ප්‍රවීණ රංගන ශිල්පිණියක වන සුසන්තා චන්ද්‍ර මාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන තිසුරි යුවනිකාගේ ආදරණීය මෑණියන් වන සුසන්තා චන්ද්‍රමාලී මහත්මිය කලක සිට රෝගාතුරව සිටි අතර මිය යන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇත.

හම්බන්තොට මුල්කිරිගල දී 1964 උපත ලද ඇය මිය යන විට 61 වැනි වියේ පසු විය.

මතුපලස. චාරුලතා. දෙනුවර මැණිකේ. ගිරිකුලය. කන්දේගෙදර. වැනි ටෙලි නාට්‍ය ගණනාවක මෙන්ම සරෝජා. රංකිවිට. ප්‍රවේගය. ආදී චිත්‍රපට රැසකද සුසන්තා චන්ද්‍රමාලී මහත්මිය රංගනයෙන් දායක වී  ඇත.

Previous articleIMF සිව්වන වාරිකය ශ්‍රී ලංකාවට හිමිවෙයි
Next articleපිටිය වර්ණවත් කළ තරංගගේ ශතකයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here