Home අද 76 වසරක සාපයට වැඩි සාපයක් සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත අත්වෙලා : වෘත්තීය...

76 වසරක සාපයට වැඩි සාපයක් සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත අත්වෙලා : වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අවශ්‍යයි – වෛද්‍ය බෙල්ලන

19
0

මෙවර අයවැයෙන් සෞඛ්‍ය සේවකයන්ට සතුටට පත් විය හැකි කිසිඳු කාරණාවක් නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කරන්නේ එම ක්‍රියාවට එරෙහිව වෘත්තිය සමිති ප්‍රතිචාර දැක්වීමත් සුදුසු බවයි.

මාධ්‍යට ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර 76 අවුරුද්දක් පුරා තිබූ සාපයට නොදෙවෙනි දෙයක් මෙවර අයවැය හමුවේ සෞඛ්‍ය අංශයේ වෛද්‍ය, හෙද, පරිපූරක ඇතුළු කාර්‍ය මණ්ඩල වෙත අද අත්වී ඇති බවද සඳහන් කර තිබේ.

Previous articleජනාධිපතිගේ ආරක්ෂාව තර කෙරේ – විපක්ෂයත් ආරක්ෂාව ඉල්ලයි
Next articleළඟ ළග තෙවැනි වරටත් රනිල් ඉන්දියාවේ : විශේෂ දේශනයකට පසුව මෝදි සමඟත් හමුවක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here