Home අද විපක්ෂනායකගේ මාධ්‍ය ප්‍රකාශක ධූරය ගම්පහ ප්‍රසාද් ට !

විපක්ෂනායකගේ මාධ්‍ය ප්‍රකාශක ධූරය ගම්පහ ප්‍රසාද් ට !

15
0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් නවක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන පත්කිරීමට පියවර ගෙන ඇත.

ඊට අදාළ ලිපිය ඒ මහතා වෙත බාරදීමට විපක්ෂනායකවරයා පියවර ගෙන ඇත.

No description available.

ඊට අනුව 2025 වසර සඳහා විපක්ෂනායකවරයා ගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන කටයුතු කරනු ඇත.

මන්ත‍්‍රීවරයා වෙත මෙම පත්වීම් ලිපිය ලබාදෙන අවස්ථාවට සජබ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ද එක්ව සිටියේය.

ප්‍රසාද් සිරිවර්ධන 2024 මහමැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් මුල් වරට පාර්ලිමේන්තුවට තේරීපත් වූ නවකයෙකි

Previous articleබිලියන 1,400 ක ප්‍රාග්ධන වියදම් ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන්න – ජනපතිගෙන් දිසාපතිවරුන්ට උපදෙස්
Next articleඇප ලබා එළියට පැමිණි ඥානසාර හිමිගෙන් තවත්  ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here