Home අද ඇමරිකානු පුරවැසිභාවය අවශ්‍යද ? මෙන්න අලුත්ම ක්‍රමය

ඇමරිකානු පුරවැසිභාවය අවශ්‍යද ? මෙන්න අලුත්ම ක්‍රමය

18
0

ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසි භාවය ඩොලර් මිලියන පහකට අලෙවි කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රාම්ප් සැලසුම් කර ඇත.

මුදල් ගෙවා පුරවැසිභාවය ලබාගත හැකි “ගෝල් කාඩ් ” ක්‍රමයක් ඉදිරි සති දෙක ඇතුළතදී හඳුන්වා දෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රාම්ප් පවසයි.

ඇමෙරිකානු පුරවැසි භාවය ලබා ගැනීම වෙනුවෙන් මේ වන විට “ග්‍රීන් කාඩ් ” ලොතරැයි ක්‍රමයක් ක්‍රියාත්මක වන අතර එම ක්‍රමවේදය එලෙසම ක්‍රියාත්මක වේ.

ග්‍රීන් කාඩ් ලොතරැයි ක්‍රමය යටතේ ජයග්‍රහණය ලැබූ ශ්‍රී ලාංකිකයන් රැසක් මේ වන විට ඇමෙරිකාවේ පදිංචිව සිටී.

අලුතින් හඳුන්වා දෙන මෙම ගෝල්ඩ් කාඩ් ක්‍රමය යටතේ ඩොලර් මිලියන පහක් ගෙවා පුරවැසිභාවය ලබා ගන්නා අයට එරට තුළ පදිංචි වීම මෙන්ම රැකියා හා ව්‍යාපාර කිරීමේ අයිතියද හිමිවන බව ඩොනල් ට්‍රාම්ප් පවසයි

Previous articleසමාජ මාධ්‍ය හරහා උපයන ඩොලර් වලට 15% බද්දක්
Next articleමෙහෙම ගියොත් ඕන අපරාධයක් කරලා රාජපක්‍ෂ ගිනුමට දායි : CID ගිය නාමල් ගෙදර යන ගමන් කියයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here