Home අද අයවැය දෙවන වර කියවීම සම්මතයි !

අයවැය දෙවන වර කියවීම සම්මතයි !

12
0

ජාතික ජනබලවේගය පක්ෂ ආණ්ඩුවේ මංගල අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (25) පස්වරුවේ පැවැත්වුණි.

ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 155ක් සහ විරුද්ධව ඡන්ද 46ක් ලැබුණි.

කිසිඳු මන්ත්‍රීවරයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ නැත.

ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත වූ බවය.

Previous articleරට තුළ පුළුල් දේශපාලන පෙරමුණක් – නායකයා රනිල් ද?
Next articleජනපති හමුදාවේ උසස් නිලධාරීන් කැඳවයි : රටේ ආරක්ෂාව ගැන සාකච්ඡාවක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here