Home අද කන්දකාඩුවෙන් තවත් 4ක් පනිති !

කන්දකාඩුවෙන් තවත් 4ක් පනිති !

10
0

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් සිව්දෙනෙකු ඉන් පැන ගොස් ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට 29ත් 34ත් අතර වයස්වල පසුවන මෙම රැඳවියන් දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන්ය.

මින්පෙරද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් කිහිපදෙනෙකුම පැන යාමේ සිදුවීම් වාර්තා විය.

Previous articleඊශ්‍රායලය හිතාමතාම සටන් විරාමය බිඳ දමනවා – හමාස් සංවිධානයෙන් චෝදනා
Next articleබලශක්ති ඇමති ඉංජිනේරු කුමාර විදුලි ගාස්තු වැඩි කිරීමේ සූදානමක !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here