Home අද සුළං බලාගාර ව්‍යාපෘතියෙන් අදානි ඉවත් වෙයි ?

සුළං බලාගාර ව්‍යාපෘතියෙන් අදානි ඉවත් වෙයි ?

111
0

මෙරට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ඩොලර් බිලියන 1 ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉන්දියාවේ අදානි සමූහය ඉවත්වීමට තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.

වත්මන් රජය විසින් එම බලාගාරය අනුමත කිරීම් හා අදාල තීරණ ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇතැයි වාර්තා වන අතර ඉඩම් නිදහස් කිරීමේදී මතුව ඇති පාරිසරික ගැටළු සහ අධිකරණ නඩුවක්ද මීට බලපා ඇතැයි සඳහන් වේ.

කෙසේ වෙතත් අදානි සමාගමේ තීරණය මේ වන විට ආයෝජන මණ්ඩලය වෙත දන්වා ඇති නමුත් තව දුරටත් සාකච්චා සදහා ඔවුන් විවෘත බව ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.

No description available.

No description available.

Previous articleආදරවන්තයින්ට පොලීසියෙන් ආදරණීය මතක් කිරීමක්
Next articleනාමල්ගේ තවත් නඩුවක් උඩට එයි : මේ පාර එන්.ආර්.කන්සල්ටන්සි සමාගමට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here