හෙට (14) දිනට යෙදී ඇති ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය මඟින් සිය නිළ
ෆේස්බුක් ගිණුම ඔස්සේ දැනුවත් කිරීමක් සිදුකර තිබේ.
‘ආදරවන්තයින්ගේ දිනයට කලින් ආදරණීය මතක් කිරීමක්’යනුවෙන් එය පළ කර ඇති අතර
එම දැනුම්දීමෙහි කාන්තාවකට යම් හිංසනයක් සිදුවුවහොත් දැනුම්දීම සඳහා 109 යන දුරකතන අංකය සඳහන් කර තිබේ.