ඩොලර් ශත 7 කතාව අදානි ප්‍රතික්ෂේප කරයි !

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ගිවිසුමේ සිදුකරන ලද බව කියන වෙනස්කම් සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරය අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම ප්‍රතික්ෂේප කර සිටියි. නිවේදනයක් නිකුත්කරමින් එම සමාගම මේ බව සඳහන් කරන අතර කිලෝවොට් පැයකට ශත 7ක් දක්වා මිල සංශෝධනය කිරීමට සිය සමාගම එකඟ වී ඇති බවට කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බවද සඳහන් … Continue reading ඩොලර් ශත 7 කතාව අදානි ප්‍රතික්ෂේප කරයි !