අල්ලපු වත්තට පනින්න කලින් විනාඩි 5කින් රිලව්, මොණරු, දඬු ලේන්නු ගනින්න – නාමල්

රිලවා, දඬුලේනා සහ මොණරා යන සත්ව විශේෂ සංඝණනය කිරීම සඳහා මාර්තු 15 වැනිදා විශේෂයෙන් වෙන්කර ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. ඒ සඳහා ග්‍රාම නිලධාරී වසම් වල සිටින සියලුම නිලධාරීන් සහභාගී වන බවත් ඔවුන් හරහා ජනතාව දැනුවත් කර විනාඩි 5ක් ඇතුළත තම වත්තේ හෝ වගාබිමේ සිටින රිලව්, දඬුලේනුන් සහ මොණරුන් මෙන්ම අනෙකුත් සත්ව … Continue reading අල්ලපු වත්තට පනින්න කලින් විනාඩි 5කින් රිලව්, මොණරු, දඬු ලේන්නු ගනින්න – නාමල්