ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීම : වෘත්තීය ජනමාධ්‍යවේදීන් වෙතින් ආණ්ඩුවට බරපතළ විරෝධයක් !

“රටේ සිදුව ඇති අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස චෝදනා ලැබ ඇති ආරක්ෂක අංශ සාමාජිකයන් එම චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කිරීමට ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාට සහයෝගය දැක්වු විශ්‍රාමික ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සංගම් විසින් කළ ඉල්ලීමට ජනාධිපතිවරයාගෙන් ලත් නිර්දේශ කිරීමක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාවට නගමින් පවතින්නේද යන සැකය මේ මොහොතේ සමාජය තුළ මතුව තිබීම ඉතා බරපතල තත්වයක්” බව ශ්‍රී … Continue reading ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීම : වෘත්තීය ජනමාධ්‍යවේදීන් වෙතින් ආණ්ඩුවට බරපතළ විරෝධයක් !