ගාර්මන්ට් ට්‍රාන්ස්පෝට් එක අල්ලන්න ගිය මාලිමා මන්ත්‍රී ගුටි නොකා පලායයි !

කුරුණෑගල බිංගිරිය පිහිටි ‘බෙන්ජි’ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් සඳහා ප්‍රවාහන පහසුකම් සැළසීමේ අවස්ථාව ඉල්ලා එම ආයතනයට මාලිමාවේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැමිණීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් ඇතිවූ බව වාර්තා වෙයි . මෙතක් එම ආයතනයේ ප්‍රවාහන පහසුකම් සැපයූ පිරිස් පවසන්නේ ජාතික ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් පැමිණ කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම … Continue reading ගාර්මන්ට් ට්‍රාන්ස්පෝට් එක අල්ලන්න ගිය මාලිමා මන්ත්‍රී ගුටි නොකා පලායයි !