Site icon Newshub

ශ්‍රී ලංකාවේ යළි වැඩ අරඹන ජපානය

ශ්‍රී ලංකාව තුළ නවතා තිබූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා අරමුදල් නිදහස් කිරීමට කටයුතු කරන බව ජපානය අද (24) නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි, JICA ශ්‍රී ලංකා කාර්යාල ප්‍රධානී යමාඩා ටෙට්සුයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

Exit mobile version