ආසියාවේ සිංහයා සර්කස් සිංහයෙක් වෙයිද?

තමන් විසින්ම තමන්ව දිවැසිවරයකු බව කියාගන්නා ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා ආගමික සංහිඳියාවට හානි වන අයුරින් ප්‍රකාශයක් කිරීම පිළිබඳ වහාම පරීක්ෂණයක් කර තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබෙනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා වෙත එම නියෝගය ලබා දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ වගකීම් විරහිත හිතළු ප්‍රකාශ … Continue reading ආසියාවේ සිංහයා සර්කස් සිංහයෙක් වෙයිද?