PUCSL සභාපති ගැන විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට

PUSCL සභාපති ජනක ගැන පාර්ලිමේන්තුවට විශේෂ වාර්තාවක් ජනක රත්නායක මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම් සභා පනතේ 7 වැනි වගන්තිය යටතේ අමාත්‍යවරයාගේ වාර්තාව සහ ඊට සම්බන්ධ ඇමුණුම් අද දිනයේ සභා නායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු … Continue reading PUCSL සභාපති ගැන විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට