Site icon Newshub

රටේ ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

මහජන ආරක්ෂක පනත අනුව ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා ඊට යාබද මුහුුදු සීමාවන්හි ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (22දා) සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව හා නාවික හමුදාව මෙසේ ආරක්ෂාව සඳහා කැඳවා තිබේ.

2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මහජන ආරක්ෂක පනත යටතේ රටේ ජනපතිවරයා විසින් මසක් පාසා මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලබයි.

Exit mobile version